Main Logo

Friday, 20 January 2023

ඉන්දියාවේ කොන්දේසි

 ඉන්දියාවේ කොන්දේසි

ඉන්දියාවේ විදේශ ඇමති සුබ්‍රමනියම් ජයශංකර් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කොන්දේසි පනවයි. දහතුන මුළුමනින් ම ක්‍රියාත්මක කිරීම ඉන් එකක්. පළාත් පාලන මැතිවරණය "හැකි ඉක්මනින්" පවත්වන්න තවත් එකක්.