නීල මහා යෝධයා
නීල මහා යෝධයා නමින් ද ලිපි ලියන lankaweb හි සංස්කාරකවරයකු ලියා ඇති ලිපියක් මේ සමග පිළිවෙනවා. ඔහු එංගලන්තයේ ජීවත්වන වයස අවුරුදු හැත්තෑවට වැඩි බෞද්ධයෙක්. මා ඔහු විශ්වාස කරන බුදුදහම හා ඔහුගේ සංස්කෘතික බුද්ධාගම සමග එඟ නොවන බැවින් ඔහු මේ ලිපිය තම වෙබ් අඩවියේ පළ කර තිබෙනවා. ඉන් පසු ඔහු මගේ කිසිම ලිපියක් තම වෙබ් අඩවියේ පළ නොකිරීමට තරම් මෛත්‍රිය උපදවාගෙන. ඔහුට පිළිතුරු කාලයේ කොටස් වශයෙන් පළ වේවි.
නලින් ද සිල්වා
2017 අගේස්තු 19
ඕල්කොට්
බෞද්ධයෝ – නලින් ද සිල්වා නැමති පුහු චින්තකයාට පිලිතුරක්
Posted on August 8th, 2017
Posted on August 8th, 2017
නීලමහා යෝදයා
තමා විසින්ම සහ තම සඟයින් ලවා මහා චින්තනයකුයයි හදුන්වාගන්නා වූ ලංකාවේ පිරිවෙන් විශ්වවිද්‍යාලයක විශ්‍රාමක ගුරුවරයෙකු වන නලින් ද සිල්වා විසින් ලියා ඔහුගේ වෙබ් අඩවි වැරහැල්ලේ මා ගැන පලකරතිබූ ද්වෙශසහගත සටහන ගැන මාගේ පිලිතුර පලකිරීම ගැන පලමුවෙන්ම ලංකාවෙබ් හි පරිපාලක තුමාට මාගේ අවංක ස්තුතිය පුදකරමි
පලමුවෙන්ම ඊනියා සිල්වා නැමති පුහු චින්තකයා විසින් දෑනගත යුත්තේ නීලමහා යෝදයා නමින් හෝ යම්කිසි අන්වර්ථ නාමයකින් තම තමන්ගේ අදහස් දැක්වීම සම්පුර්නයෙන්ම පිළිගතහැකි සම්මතයකින් සිදුවන බවයි. ඇතැම් අවස්ථාවලදී අධික ලෙසින් නිරාවරණය වීම වැළැක්වීම සඳහා මෙම ක්‍රමය ( pen name) මාධ්යවේදීන් මෙන්ම රචකයන් විසින්ද තම තමන්ගේ අදහස් දැක්වීම සඳහා භාවිතා කිරීම ලංකාවෙබ් හි පමනක් නොව ජාත්යන්තර අන්තර්ජාලයහිද මුද්‍රිත මාද්‍යයහිද සිදුවන දෙයකි.
දෙවෙනුව සිල්වා නැමති පුහු චින්තකයා විසින් දෑනගත යුත්තේ නීලමහා යෝදයාතුලින් නැගී එන සංකල්පය හසුරුවන්නේ රටෙන් පලා ගිය ජනතා විමුක්ති පක්ෂයට අයත් ත්‍රස්තවාදියෙකු නොව හැත්තැ දෙකක් වයසැති දසක හතරකට (40) වැඩිකාලයක් එංගලන්තයේ ප්‍රධානපෙලේ ඉංජිනේරුවරයෙකු වශයෙන් වැඩකර දැනට විශ්‍රාමසුවයෙන් පසුවන සිංහල බෞද්ධයෙකු බවයි. මේ ඉංජිනේරුවරයාගේ පාසැල් අධ්‍යාපනය ඕල්කට් විසින් ආරම්භ කරනලද බෞද්ධ පාසලකින් ලබාගත් නිසා එයින් පිටවී විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ පශ්චාත් උපාධියද බටහිර රටවලින් ලැබුනත් මේ පුහු චින්තකයාගේ අබෞද්ධ අදහස් දකිනවිට ඇතිවන්නේ මහත් පිලිකුලකි.
ලක්දිව බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමියෙකු වූ අමෙරිකානු ජාතික සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා මෙරට පමණක් නොව ඉන්දියාව, ජපානය, මහා බ්‍රිතාන්‍යය අමෙරිකාව ආදි රටවල් ගණනාවක මහත් ගරු සැලකිල්ලෙන් අනුස්මරණයට පාත්‍ර වන්නෙකි.
ඕල්කට් තුමා ලංකාවට සැපත් වන විට අනගාරික ධර්මපාල තුමා සමගින් මෙරට බෞද්ධ හිතකාමී නායකයන් බුදු දහම රැක ගැනීමට මහත් අරගලයක නියැලෙමින් සිටියේය. මෙම උත්සාහය දුටු ඕල්කට් තුමා එම නායකයන්ගේ වැඩ පිළිවෙලට මනා සහයෝගයක් ලබා දුනි.නිව්යෝක් හි එතුමන් විසින් දායක වී පිහිටුවන ලද පරම විඥානාර්ථ සමාගමේ ශාඛාවක් පිහිටුවීමට කටයුතු කරමින් එමගින් බෞද්ධයන්ට මහඟු සේවයක් සිදු කරන ලදී. මෙරට බෞද්ධ පාසල් ක‍්‍රමය ආරම්භ කරන ලද්දේ ඕල්කට් තුමා විසිනි. ඒ අනුව ගාල්ලේ මහින්ද විද්‍යාලය , කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය මහනුවර ධරාජ විද්‍යාලයආදී ප‍්‍රධාන නගරවල බෞද්ධ විදුහල් පිහිටු වීය.
ඕල්කට් තුමාටත් මෙතුමා විසින් ආරම්භ කරනලද බෞද්ධ පාසල්වලින් ඉගෙනගත් ලංකාව පුරා විසිරී ඇති බෞද්ධ බුද්ධිමතුන් ගැරහීම අරභයා ඉතා සූක්ශම අන්දමට දියත් කිර ඇති ඕල්කොට් බෞද්ධයෝ නැමති සංකල්පය අබෞද්ධ මාක්ස්වාදීන් ගෙන් මෙන්ම කතෝලික මූලධර්මවාදීන්ගේ අදිසි හස්තයෙන් නිර්මානයවූවක් බව කිසිම සැකයක් නැත
ඕල්කොට් බෞද්ධයෝ කවුද?
ඕල්කොට් බෞද්ධයෝ කවුද කියා පැහැදිලි අර්ථ දැක්වීමක් නොකොට නොයෙකුත් මත නලින් ද සිල්වා නැමති පුහු චින්තකයා ඔහුගේ වෙබ් අඩවියේ ගෙනහැරපෑවත් මොහුගේ අනුගාමිකයෙක් වන දර්ශන කස්තුරිරත්න තැනැත්තා ඔහුගේ බ්ලොග් මාද්‍යයේ මෙසේ සංක්ෂිප්තව දක්වා තිබේ.
ඕල්‍කොට් බෞද්ධයෝ යන යෙදුම අපි නිතර භාවිතා කරමු. සැබැවින්ම ඕල් කොට් බෞද්ධයෝ යනු කවුද?
අප වටහා ගන්නා ආකාරයට නම් ඕල් කොට් බෞද්ධයෝ යනු ආගමින් බෞද්ධ වූ නමුත් සංස්කෘතියෙන් ක්‍රිස්තියානි වූ පිරිස්ය.
මෙහිදී ‘ආගම’ යනු යුදෙව් ක්රිස්තියානි සංස්කෘතියේ ඇති ආගම නම් සංකල්පය වේ. බුදු දහම ආගමක් හෝ දර්ශනයක් (එයද යුදෙව් ක්රිස්තියානි සංස්කෘතියේ ඇති දර්ශනය යන සංකල්පය) නොවන අතර එය දහමකි (දරා ගන්නා, අනුගමනය කරන, පිළිපදින ප්‍රතිපදාවකි. ධර්මය දරා ගන්නවා යන යෙදුම එන් නේ එබැවිනි). බුදු දහම ආගමක්ද දර්ශනයක්ද කියා වාද කරන බොරු පඩියන් කරන්‍නේ බටහිර සංකල්ප ඇසුරින් බුදු දහම යනු කුමක්දැයි තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි. බුදු දහම එසේ ආගමක් හෝ දර්ශනයක් වූවිට එය ජීවිතයෙන් වියුක්ත වෙයි. බුදු දහම (අඩුම තරමින් සිංහලයන් අතර ඇති බුදු දහම) එසේ ජීවිතයෙන් වෙන් වූ දෙයක් නොවේ. වෙනම ජීවිතයක් (ස්පිරිටුඅල් ලිෆේ ද නොවේ. ජීවිතය හා බැදුනකි. අප මෙහිදී බුද්ධාගම යන වදන වරින් වර යොදා ගත්තද එය බටහිර චින්තනයේ ‘ආගම’ යන අර්ථයෙන් නොවන බව සැලකිය යුතුය.
ඕල්කොට් බුද්ධාගමේ ප්‍රාරම්භකයා ඕල්කොට් තුමා ලෙස සැලකිය හැකිය (ඕල්කොට් තුමා ආරම්භ කළ නාමික බෞද්ධ පාසල්වල බොහෝ රැස්වීම් පැවැත්වෙන්නේ ඉංගිරිසියෙනි). පසු කාලීනව නාගරික ඉහළ මධ්‍යම පාන්තිකයන් අතර ප්‍රචලිත වූ මෙය අද වන විට නාගරික මෙන්ම ග්‍රාමීය මැද පන්තියටද ව්‍යාප්ත වී තිබෙනු දැකිය හැකිය. ඕල් කොට් බෞද්ධයන් ගෙන් අති විශාල පිරිසක් එජා පක්ෂයට ඡන්දය දීමද අහම්බයක් නොවෙයි. එසේම ඕල්කොට් බෞද්ධයන්ට ජාතිකත්වය වහ කදුරු වැනිය. බුදු දහම ජාතිකත්වයෙන් වෙන් කළ යුතු යැයි ඔවුහු අපට කියති. උහු කිසි දිනක බටහිර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික යටත්විජිතවාදයට එරෙහි නොවන අතර බටහිර රටවල් ‘සාධාරණ’ ලෙසද දකිති. ඉංග්‍රීසියෙන් කථා කිරීම, බටහිර සිරිත් විරිත් අනුකරණය කිරීම ඕල් කොට් බෞද්ධයන් ගේ මහත් ප්‍රමෝදයට හේතු වෙයි. එහෙත් උහු බුදු දහම ආගමක් ලෙස අදහති. එමෙන්ම එහි ඇති දාර්ශනික පැත්ත මතු කර දක්වති. සාමාන්‍ය ජනයා සිදු කරන ආමිස පූජා ආදිය දෙස ඕල් කොට් බෞද්ධයන් ගේ වැඩි කැමැත්තක් නැත් තේය. ඔවුහු ‘ප්‍රබුද්ධ’ බෞද්ධයෝ වෙති. ඕල්කොට් බෞද්ධයන්ට අනුව බුදු දහම දේශපාලනයට සම්බන්ධ නොවිය යුතු අතර භික්ෂූන් වහන් සේලා ජාතිකත්ව හෝ දේශපාලන මත නොදැරිය යුතුය.
එසේම විශ්වීය බුද්ධාගමක් ගැනද ඕල් කොට් බෞද්ධයෝ කථා කරති (ඔවුන් නොකියන් නේ මේ කියන විශ්වීය බුද්ධාගම ඇත් තේ ක්‍රිස්තියානි සංස්කෘතියක බවය)
මේ සියල්ල ඕල්කොට් බෞද්ධයන් හදුනා ගැනීමේ ලක්ෂණ වෙයි.
http://jathikachinthanaya.blogspot.co.uk/2011/02/blog-post.html
ඉංග්‍රීසි භාෂාවෙන් ආගම” religion” යන වචනය බිඳි එන්නේ ලතින් භාෂාවේ “religo” යන වචනයෙනි එයින් අදහස් කරනුයේ “යහපත් ඇදහිල්ල”, “චාරිත්ර” යනුයි,
ආගම යනු පුද්ගලයන් හෝ සාමූහික ගණනාවක් නිශ්චිත මූලධර්මයක් මත එකඟ වී ඇති විශ්වාසයයි
Religion is a specific fundamental set of beliefs and practices generally agreed upon by a number of persons or sects.
මෙහිදී ‘ආගම’ යනු යුදෙව් ක්රිස්තියානි සංස්කෘතියේ ඇති ආගමික” “religious.” නම් සංකල්පය නොවේ. පැරණි හා නව තෙස්තමෙන්තුව යන දෙකම “ආගමික” යන කාරණා ගැන ගැඹුරින් කථා කරයි. මෙම ලේඛනවල ඇති සෑම වචනයක්ම මැවුන්ලද-මැවුම්කරු අතර ඇතිවන මැදිහත් වීම සම්බන්ධව එක් ආකාරයකින් හෝ අනෙක් ආකාරයෙන් අවධානය යොමු කරයි.
Neither the Hebrew nor the Aramaic languages of the Old Testament have a word with a corresponding semantic field. For that reason, one does not find “religion” or “religious” in most English versions of these Scriptures. English translators of the New Testament do use these words at times to render various forms of three Greek terms: deisidaimonia [deisidaimoNIVa], threskeia [qrhskeiva], and eusebeia[eujsevbeia]. Yet all three words also fail to fully capture the import of the more abstract English “religion.”
Both Old and New Testaments speak pervasively about matters “religious.” Every word in these writings is in one way or another focused on the Creator-creature relationship. Every line revolves around that thematic center of gravity: how the Creator relates to his creation, especially humanity, and how humanity does and/or ought to relate to the Creator. In fact, every line of Scripture seeks to evoke from the reader right ways of relating to the Creator. In that sense, “religion” is pervasively the theme of Scripture.
මෙහිදී පුහු චින්තකයා ‘ආගම’ හා “ආගමික” යන වචනදෙක පටලවා යුදෙව් ක්රිස්තියානි සංස්කෘතියේ ඇති “ආගම” නම් සංකල්පයක් ව්‍යාජලෙස ගෙනැවිත් සිංහල පමනක් දන්නා පාඨකයින් මුලාකිරීමට වෙහෙස දරයි
එතනින් නොනැවතී මේ පුහු චින්තකයා බෞද්ධාගමට සංස්කෘතික ලක්ෂනයක් අවතීර්නය කිරීමටද වෙහෙසදරයි.බෞදධර්මය තෙරුම් ගැනීමට මෙන්ම නිවන්ඵල ලබාගැනීමට කිසියම් සංස්කෘතික අවශ්‍යතාවයක් සම්පුර්නකිරීමට අවශ්‍ය නැතිබව බුදුරජානන් වහන්සේ හැම අයෙකුටම එකසේ ධර්ම දේශනා කිරේමෙන් පෙන්වාදී ඇත.
8 Responses to “ඕල්කොට් බෞද්ධයෝ – නලින් ද සිල්වා නැමති පුහු චින්තකයාට පිලිතුරක්”
- Senerath
Says:
August 8th, 2017 at 7:11 pm
“බෞදධර්මය
තෙරුම් ගැනීමට මෙන්ම නිවන්ඵල ලබාගැනීමට කිසියම් සංස්කෘතික අවශ්‍යතාවයක්
සම්පුර්නකිරීමට අවශ්‍ය නැතිබව බුදුරජානන් වහන්සේ හැම අයෙකුටම එකසේ ධර්ම
දේශනා කිරේමෙන් පෙන්වාදී ඇත.”
Excellent statement that is extremely important for
all to keep in mind. !
Problem with Nalin is his writing indicates hatred
towards science despite he himself being a ex-professor who too was educate
under the same system. It is also unhelpful towards “Sinhala Bauddha” cause,
together with branding of various ‘Buddhsims’ and creating a special ‘Sinhala’
religion.
We should also keep in mind that it is not necessary to hang on to ‘HANAMITY’ ideologies of Sinhala culture in the modern world. We have to evolve together with other nations.
We should also keep in mind that it is not necessary to hang on to ‘HANAMITY’ ideologies of Sinhala culture in the modern world. We have to evolve together with other nations.
Thank you NeelaMahaYodhaya for bringing this up but
I would refrain form calling him ‘පුහු
චින්තකයා’ only as a matter of respect.
පරම
වින්ඥානය බුදුදහමට එකඟද ඕල්කොට් ඇතිකළ ”බෞද්ධ පාසල් වල ඉගැන්වුයේ පොදුවේ අනෙකුත්
රජයේ පාසල්වල ඉගැන්වූ ”මිෂනාරී
අධ්ධ්යාපනයෙන් වෙනස් බෞද්ධ අධ්‍යාපනයක්ද .ධර්මපාලතුමාට ඕල්කොට් එපාවුයේ ය් . නලින් විසින්
නිර්මාණය කල ‘ප්‍රවාද ”වලින් අංශුමාත්‍රයක් හෝ වෙන කවුරුන් විසින් හෝ කර ඇත්ද
ඔල්කොට්ලාගේ අ ය තමය ගමරාල ගේ කතා කියල ගම්ප්‍රධානීන්
උපහාසයට ලක් කලේ සිංහල බුද්ධාගම කියන්නේ සංස්කෘතියක් ලෙස රට බේරාගැනීමට බෞද්ධයෝ
යොදා ගැන දෙයක් එකගනය් නලින් කියන්නේ .පුහුචින්තකයා යය නලින්ට ගරහන අ ය නිර්මාණය
කල එකම එක සංකල්පයක් කියන්න .මොනවනතත් ‘කොටි පරදන්න පුළුවන් ”කියල නිර්භයව කිව්ව”මතයම ඇති නලින් පුහු
නැහැ කියල කියන්න
‘කොටි
පරදන්න පුළුවන් කියල නිර්භයව කිව්වේ කොටි ගහනකොට සරම කරට අරන් පැනලා ගිහින්
හැන්ගුනු චින්තකයෝ නෙවෙයි සතුරා සමග මුහුනට මුහුනලා සටන්කල අපේ වීරෝදාර
සෙබලායි. අපේ වීරෝදාර සෙබලාට ලැබියයුතු ගෞරවය උදුරාගෙන චින්තකයින්ට
පිරිනමන්න වෙර දරන්නෝ හීනතා සංකීර්ණතාවයෙන් පීඩා විඳින අයයි.
ශ්‍රී
ලංකාවේ ආගමික අන්තවාදය විවිධ මුහුණුවර වලින් ක්‍රියාත්මක වන අතර බොහෝ විට ආගමික
මතවාද උපයෝගී කරගනිමින් සමාජයේ කැපී පෙනීමට වෙරදරයි. මෙම ආගමික අන්තවාදින් විශේෂයෙන්ම
ආගමික කටයුතු වලදී පොදු සම්මතයෙන් බැහැර ක්‍රියාමාර්ග අනුමත කරන හෝ තෝරා ගන්නා
අයෙකි. මොහුගේ සමාජ විරෝධි ආකල්ප බොහෝ විට සැගවී පවතින අතර සුදුසු අවස්ථාව එළඹි
කල්හි ඒවා පිටතට ප්‍රදර්ශනය වේ. ආගමික අන්තවාදීහු බොහෝ විට ආගම හෝ ජනවර්ගය මත
පදනම් වූ සර්වසම සමාජයක් නිර්මාණයෙහිලා උත්සුක වෙති.පුහු චින්තකයා මෙයට කදිම
උදාහරනයකි
Medhananda Himi
2 hrs ·
හෙන්රි ඕල්කොට් බුදුසසුන හා සිංහල ජාතිය බේරාගැනීමට පැමිණි දේවපුත‍්‍රයකු වශයෙන් සලකා ඒ කතාන්දරය සිංහල බෞද්ධ සමාජයට බෙදන්නන් මහ පිරිසක් වෙති. මොවුන’තරින් සමහරු, වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්්ද හිමි, අනගාරික ධර්මපාලතුමා, අනගාරික වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා වැනි සිංහල බෞද්ධ විරුවන් බිහිවන්නේ ඕල්කොට්ගේ අනුහසින් යයි කීමට තරම් දීන වී සිටිති. ඕල්කොට් බොරුව කාලයක පටන් ඇත්තක් සේ සිංහල බෞද්ධ දරුවන්ට උගන්වනු ලැබේ. මෙය මිෂනාරී ව්‍යාපාරයට කරන සේවයක් බව ඕල්කොට් පිළිබඳ විස්තර අඩංගු ‘තියෝසොපි’ ලේඛන සහ ඉන්දියානු මූලාශ‍්‍ර පරීක්ෂා කරන්නකුට පැහැදිලි වේ.
1880 දී ඕල්කොට් ලංකාවට පැමිණියේය. බෞද්ධ ඉංග‍්‍රීසි අධ්‍යාපනය ලබාදීමේ පරමාර්ථයෙන් 1880 ජුනි 17 වෙනි දින පරම විඥානාර්ථ බෞද්ධ සමාගම ආරම්භ විය. මේ සිද්ධිය ආණ්ඩුවේ ආධාර ලබන සිංහල බෞද්ධ පාසල් ආරම්භ වීමට හේතු වූ අතර ඉන් පසු ඉතිහාසය මුළුල්ලේ විහාරස්ථානයෙන් සැපයුණු දේශපේ‍්‍රමී අධ්‍යාපනය අවසන් විය. 1885 වර්ෂයේ රජයේ පාලන වාර්තාවක එවකට විහාරස්ථානවල පාසල් 1769ක් තිබූ බව සඳහන් වේ. ක‍්‍රමයෙන් භික්ෂුන් වහන්සේ ආණ්ඩුවේ ආධාර ලබන පාසල් ආරම්භ කරන්නට වූයෙන් ඒ පාසල් බොහොමයක් වැසී ගියේ ය. ඉතිරි වූ ඒවා ආණ්ඩුවේ අධ්‍යාපනය සපයන තැන් බවට පත් විය. ඕල්කොට්ගේ ‘බීටීඑස්’ පාසල් නිසා සම්ප‍්‍රදායික සිංහල බෞද්ධ අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම නැසුණි.
මෙම ග‍්‍රන්ථයෙන් ඕල්කොට් පිළිබඳ පරම විඥානාර්ථ ඉගැන්වීම් ප‍්‍රශ්න කරයි. ඕල්කොට් මූල්‍ය වංචා පිළිබඳ ව චෝදනා ලබන්නෙකි. ‘තියෝසොපි සොසයිටියේ’ සම සභාපති වශයෙන් ඕල්කොට් සමග සහයෝගයෙන් කටයුතු කළ විලියම් ජජ් පවා ඕල්කොට් වංචනිකයකු බවට චෝදනා කරයි. ඔහු පවසන පරිදි ඕල්කොට් සංගමයේ අරමුදල් රහසේ ම ළඟ තබාගෙන ඇති අතර ඔහු මියගිය පසු එ්වා බි‍්‍රතාන්‍ය රජයට අයත් විය.
ඕල්කොට්ගේ ලංකා ගමන සිංහල බෞද්ධයන්ගේ යහපතට සිදු වූවක් නො ව වෙනත් වුවමනාවක් මත සිදු වූවකි. පානදුර වාදයෙන් බෞද්ධයන් ලත් මහා ජය වෙනස් කළ ඕල්කොට්, සිංහල බෞද්ධයන් මිෂනාරීන්ට කොටු කර දුන්නේ ය. රටට, ජාතියට, ආගමට ගරු නොකරන කළු සුද්දන් පිරිසක් බෝකිරීමේ මග පාදා දුන්නේ ය.

ඉහතීම්
දැක්වුයේ නාරද කරුණාතිලක ඇතුළු අය ළඟදී ඕල්කොට් ගැන ලියු ගොඩගේ ප්‍රකාශනයේ කරුනුය්
සටන්කලේ සොල්දාදුවෝ තමය නලින්කියු දේ පිළිගත් බලවතුන් දුන් අනපරිදිය් සොල්දාදුවෝ වැඩ කලේ එජාපෙ රනිල් රවී ආදීන්යටතේ සොල්දාදුවෝ සටන්කලේ නැහැ සටන්කරන්න දුන්නෙත් නැහැ යටත් වෙලා මැරෙන්න කිව්වා මිස කොටි පරදන්න පුළුවන් පැරදිය යුතුය් කියල නලින් වසර තිහක් තිස්සේ කියන කොට එක ගැන ඔබ ලියු දෙයක් කියන්න .ජනතාව මේ ගැන දැනුවත් කරන්න ගිහින් නලින් මොන තරම් බැනුම් ඇහුවද ද්‍රෝහීන්ගෙන්

නලින්ද
සිල්වා නැමැති පුහු චින්තකයා විසින් වපුරණලද ඕල්කොට් චරිත ඝාතන විශබීජය සිංහල
බෞද්ධ සමාජය තුල කොපමන දුරට ව්‍යප්ථවී ඇතිද යනු සෙනවිරත්නගේ සටහනින් මනාව
පැහැදිලිවේ. මධ්‍යමහා විද්‍යාල සහ මහා විද්‍යාලවලින් විශ්ව විද්‍යාලගතවූවන් මෙම
විශබීජයට ලෙහෙසියෙන් ගොදුරුවියහැකිබව අමුතුවෙන් කිවයුතු නැත.
නාරද
කරුණාතිලක යනු විවාදාත්මක අදහස් පලකරන ගොඩගේ ප්‍රකාශයින් හා සම්බන්ද වෘතිගත
සිංහල ලේඛකයකි.
නාරද
කරුණාතිලකට එය අමුතුවෙන් කිවයුකතක් වූවත් වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්්ද හිමි,
අනගාරික ධර්මපාලතුමා,
අනගාරික වලිසිංහ
හරිශ්චන්ද්‍රතුමා වැනි සිංහල බෞද්ධ විරුවන් බිහිවූයේ ඕල්කොට්ගේ අනුහසින් යයි කිව්වොත්
එය සම්පූර්නයෙන්ම මුසාවක්බව කවුරුත් පිලිගන්නා දෙයකි.
නමුත්
පත පොතේ සඳහන් නියම සත්‍යය වන්නේ ඕල්කට් තුමා ලංකාවට
සැපත් වන විට අනගාරික ධර්මපාල තුමා සමගින් මෙරට බෞද්ධ හිතකාමී නායකයන් බුදු දහම
රැක ගැනීමට මහත් අරගලයක නියැලෙමින් සිටිබවයි. මෙම උත්සාහය දුටු ඕල්කට් තුමා එම
නායකයන්ගේ එම වැඩ පිළිවෙලට ඔහුගේ සම්පුර්ණ සහයෝගයක් ලබා දුන්නා මිස ඕල්කොට් ඔවුන්
ඇතිකලේ කියන
කතාව නාරද කරුණාතිලකගේ මනස්කල්පිතයෙකි.
තමන්
විසින් ලියනලද පොතින්ම නාරද කරුණාතිලකගේ මනස්කල්පිතය ඕල්කොට් බොරුවක් බවට පත්කොට එය
ඇත්තක් සේ සිංහල බෞද්ධ දරුවන්ට උගන්වන බවකියා චෝදනාවක්ද කරයි .
එපමනක්දනොව
ලැයිස්තුගත නොකළ ඕල්කොට් පිළිබඳ විස්තර අඩංගු ‘තියෝසොපි’ ලේඛන සහ ඉන්දියානු මූලාශ‍්‍ර
උපයෝගී කරගෙන මෙය මිෂනාරී ව්‍යාපාරයට කරන සේවයක් බවට චොදනාකරයි.
නමුත්
විවාදාත්මක අදහස් පලකරන ලේඛකයෙක් වශයෙන් එසේ කියන්නට ඔහුට
අයිතියක් තිබුනත් එයකියවන අපි සිහිබුද්ධියෙන් එය තෙරුම්ගතයුතුව ඇත
ඇත්තවශයෙන්ම
ඕල්කොට් තුමා නිව්යෝක් හි එතුමන් විසින් දායක වී පිහිටුවන ලද බ‍්‍රහ්ම විද්‍යා
සංගමය හෙවත් පරම විඥානාර්ථ සමාගමේ ශාඛාවක් ලංකාවේ පිහිටුවා එමගින් බෞද්ධයන්ට මහඟු
සේවයක් සිදු කරන ලද බව පත පොතේ සඳහන් වේ. මෙරට බෞද්ධ පාසල් ක‍්‍රමය ආරම්භ කරන
ලද්දේ ඕල්කට් තුමා විසිනි බවත් ඒ අනුව ගාල්ල, කොළඹ හා මහනුවර ආදී ප‍්‍රධාන නගරවල
මෙන්ම ග්‍රාමීය මට්ටමෙන්ද බෞද්ධ විදුහල් සහ බෞද්ධ පාසල් පන්සියයකට අදික ප්‍රමානයක්
පිහිටුබව අපි දන්නෙමු. බෞද්ධ ශිෂ්‍යයන්ගේ ආගම් ඥානය වර්ධනය කිරීම පිණිස “බෞද්ධ
කථොපකථනය’ නම් ග‍්‍රන්ථය සම්පාදනය කළේය.1885 අපේර්ල් 28 දින වෙසක් පොහොය දින නිවාඩු දිනයක් බවට
පත්කරවීමට මෙතුමාට හැකි විය. එවක සිටි ඉංග‍්‍රීසි අධිරාජ්‍ය පාලකයින් පොහොය නිවාඩු
දින අනුමත නොකරමින් කල්මරමින් සිටි අතර, ඕල්කට් තුමා එම ඉල්ලීම ඉටුකර දුන්නේය.
තවද බෞද්ධයන්ට අගනා නිර්මාණයක් වන බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමට ද මෙතුමාගේ
දායකත්වය ලැබුණේය.1880
දී කොටහ්නේ දී සිදු වූ සිංහල – මුස්ලිම් අරගලයේ දී ඉංග‍්‍රීසි ආණ්ඩුවේ අගතිගාමී
විනිශ්චයට එරෙහිව බි‍්‍රතාන්‍ය ආණ්ඩුවේ ලේකම් හමු වී කරුණු දක්වා, එවකට සිර කොට තබන ලද
බෞද්ධ නායකයන් ගලවා ගැනීමට තරම් මෙතුමා අප රටට හිතකාමියෙක් විය. “සරසවි සඳරැස”
පුවත් පත ද මෙතුමාගේ දායකත්වයෙන් ආරම්භ විය.
බෞද්ධයන්ට
මහත් වූ මෙහෙවරක් සිදු කළ මහත් ගරු සැලකිල්ලෙන් අනුස්මරණයට පාත්‍රවූ සම්භාවනීය
අමුත්තෙ වූ හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාටත් අගෞරවය කරන, අබෞද්ධ මූලධර්මවාදීන්ගේ අදෘශ්යමාන ක්‍රියා
කලාපයට පැටලුණු සිංහල බෞද්ධයෝ කොපමනදැයි නිමකලනොහැක්යි බව සෙනවිරත්නගේ සටහනින්
මනාව පැහැදිලිවේ.
- Senerath
Says:
August 10th, 2017 at 6:12 am
Colonel Olcott and the Buddhist Revival in Sri
Lanka (2)
Experience had shown Olcott that not only the
children and the laity but even many Buddhist bhikkhus were ignorant of the
fundamentals of their religion. He tried without success to get a Buddhist
bhikkhu to compile a Buddhist catechism. Olcott therefore took it upon himself
during his second visit to do the job, writing at odd moments during his
travels, lectures and other activities.His idea was to produce an elementary
handbook on lines similar to those used so effectively by Christian sects. To
fit himself for the task this indefatigable American read 10 000 pages of
Buddhist books in English and French translations. After the manuscript of the
catechism was completed Olcott got it approved by the Ven. Hikkaduwe Sumangala,
head of Vidyodaya Pirivena. The Sinhala and English versions appeared
simultaneously on 24th July 1881, and it became a textbook in the schools and
found its way into every Sinhala family. Olcott, noting that the book had been
translated into 20 different languages, commented that “from a grain of mustard
seed has developed a giant tree .” These various activities roused opposition,
as might be expected, from all quarters. In official eyes the Buddhist
educational movement was the offspring of a factious opposition which had to be
crushed out of existence.
Repressive measures were often adopted; more often discriminatory regulations were arbitrarily imposed to put handicaps upon Buddhist activities. One such was the “quarter mile” clause, by which no Buddhist school could be registered unless it happened to be more than a quarter of a mile away from an existing Christian
school, even in villages where there was not a single Christian family. And, what was worse the regulation was brought into operation with retrospective effect. Another was the denial of the use of the tom¬tom and other music in Buddhist processions, hereas no such restrictions were placed upon either the Hindus or the Muslims.
In the Easter Day riots of 1883, a peaceful procession of Buddhists was severely manhandled at Kotahena, and murder was committed, yet the apathy of the officials towards Buddhists was so marked that hardly any attempt was made to bring offenders to book. This roused the Buddhists to a sense of their insecurity, and they were constrained to set up an organisation known as the Buddhist Defence Committee to protect their own interests and to secure the redress of certain glaring grievances. This committee persuaded Colonel Olcott to proceed to London on their behalf, and to interview the Secretary of State for the Colonies. Olcott accepted the commission on the stipulation that “under no circumstances could he receive any remuneration whatsoever for his services .”

Olcott’s visit to the Colonial Office was fruitful
in many ways. He was successful in getting Buddhist registrars of marriages
appointed in various places, so that Buddhists could have their marriages
solemnised without the necessity of a church ceremony. The Christian oath which
even the Buddhists took in court was given up as affirmation. Buddhist holidays
appeared in the official calendar and the Buddhists began to celebrate Vesak as
a festival of lights.
The missionaries looked upon the movement at first with contemptuous indifference and with a metaphorical shrug of the shoulder. Then they began to take notice of it and referred to it as “the so called Buddhist revival.” By l889 the position, from their point of view, was not quite satisfactory. In an appeal issued in that year, they asked for prayers and the assistance of the faithful: “We need these prayers and this help to enable us to cope successfully with the forces of the enemy that are spreading all around us. Buddhism is multiplying its agents and activities in opposing the progress of the Gospel of our Lord Jesus Christ .”

In 1902 the success of Buddhist work prompted the
Church Missionary Society to pass a resolution not to employ any Christian in
their schools who had at any time served in Buddhist schools. By 1903 their
complaints were louder against “the conducting of preaching campaigns (by
Buddhists) to draw away the children placed under our care by their parents.
Many children have been withdrawn and have cost us loss in the matter of
government grants.” That same year the Rev. (afterwards Canon) G. B. Ekanayake
writing in East and West did not hesitate to admit that “the current of
Christian concession had been effectively stemmed by the Buddhist revival .”
“The barrenness of missionary effort calls for energetic action,” he urged. The
Roman Catholics adopted a rather strange and amusing attitude. The following is
an extract from the
Ceylon Catholic Messenger of 20th May 1881: ” The Theosophists cannot in any case be worse than the sectarian missionaries, and if Colonel Olcott can induce the Buddhists to establish schools of their own, as he is trying to do, he will be doing us a service; because if the Buddhists could have their own denominational schools as we have ours, they would put a stop to the dishonesty now practised by sectarian missionaries of obtaining government money for proselytising purposes under the pretext of grants¬in¬aid of education
.”
to be continued …
by
M. P. Amarasuriya, Wheel no. 281, Buddhist Publication Society, Kandy

August 10th, 2017 at 6:25 am
It hurts even people like us who studied at
Dharmapala Vidyalaya was managed by the Buddhist Theosophical Society when
started, when these un warranted accusations are fabricated.
Q. Would you call a person a Buddhist who has
merely been born of Buddhist parents?
A ( by Olcott) . Certainly not. A Buddhist is one
who not only professes belief in the Buddha as the noblest of Teachers, in the
Doctrine preached by Him, and in the brotherhood of Arhats, but practices his
Precepts in daily life.
How correct he was !