කිසා ගෝතමිය සිිදුහත් කුමරු හා පඬිනැටටෝ
විජයදාස රාජපක්‍ෂ කියල ලංකාව බහුභාෂික බහුආගමික රටක් කියල. ඒ ඔහුට ලැබුණු අධ්‍යාපනයෙන් කියැවෙන්නක්. කියවන්නෙ ඉංගිරිසින් අපට උගන්නල තියෙන විධියට. මා හිතන්නෙ නැහැ ඔවුන් තමන් මිය යන තුරු තේරුම් ගනීවි කියල තමන්ට ලැබෙන්නෙ බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයක් කියල. නීති විද්‍යාලයෙ ලැබෙන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි නීතියෙන් සංශෝධිත රෝම ලන්දේසි නීතිය බව විජයදාසට හිතෙන්නෙ නැහැ.