Main Logo

Monday, 29 May 2023

යළි උපන් වමාලාගේ ප්‍රතිරාවය

 යළි උපන් වමාලාගේ ප්‍රතිරාවය

සමාජවාදී විප්ලවය ආපසු හැරී ගොස්. රාවය ද පළ නොවේ. අමරසේකරගේ ප්‍රඥාංකුරයා ද සොයා ගැනීමට නැත. වමක් නැති වමාලාට තම බුද්ධි මහිමය, තාර්කික බව, විිද්‍යාත්මක බව
ප්‍රතිරාවය කිරීමට ඉඩක් සපයන සකර්බර්ග් ට දෙවි පිහිටයි. ඔවුහු සසරක් නැතිව ම යළි උපන්නෝ වෙති.