Main Logo

Sunday 23 April 2023

පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු

පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු

කාදිනල්තුමා පාස්කු ප්‍රහාර සැමරුම පාස්කු දිනයේ නොකර වෙනත් දිනයක කිරීම මගේ ප්‍රශ්නයක් නො වෙයි. එය කතෝලික සභාවටත් කතෝලික බැතිමතුනටත් ප්‍රශ්නයක් නොවේ නම් මට කොහොමටවත් ප්‍රශ්නයක් නො වෙයි. එය මගේ ප්‍රශ්නයක්වත් මට ප්‍රශ්නයක්වත් නො වෙයි. එහෙත් මා පුරුදුවෙලා ඉන්නෙ පිළිවෙළ රටාව ආදිය ගැන විමසිලිමත් වෙන්න. නිසා මා කාරණය ගැන විමසිලිමත් වෙනවා. කියන්නෙ පාස්කු ප්‍රහාරය සැමරීම ගැන නො වෙයි. පාස්කුවේ පිළිවෙළ ගැන.

මගේ හිතළුවක් තියෙනවා. මට ඇත්තේ හිතළු. මා ඊනියා පර්යේෂණ කරන අයකුවත් තොරතුරු රැස්කරන්නකුවත් නො වෙයි. නරකය කියා මා කියන්නේ නැහැ. මට කරන්න බැහැ. නිසා මා එක එක හිතළු ඉදිරිපත් කරනවා අර පර්යේෂණ හා තොරතුරු රැස්කිරීම මගින් එකතු වෙන දත්ත විස්තර කරන්න. සීගිරි බිංදුව ගැනත් මගේ ඇත්තෙ හිතළුවක්. හිතළු සමහර වෙලාවට වැඩ කරනවා. වැඩ කරන හිතළු අපි තියාගන්නවා. වැඩ නොකරන ඒවත් තියා ගන්නවා. ඒක අයගෙ මනාපය සංස්කෘතිය පරිදි කෙරෙන්නක්.  

හිතළු ඉදිරිපත් කරන්න ගෙදර ඉඳන් පුළුවන්. අර මට ඉස්සර සමහරු කිවුවෙ හාන්සි පුටුවෙ ඉඳන් කියවනවා කියලා. ඒත් මා රට වටේ ගිහිනුත් තියෙනවා. කතරගමට පයිනුත් ගියා. තනියම නොවෙයි පෙරහැරක. චන්ද්‍රිකාගෙ කාලෙ. ඉලන්දාරි පඬි නැට්ටන් දන්නෙ නැහැ. පඬි නැටි කතාවලින් පේන්නෙ ඔවුන් වැඩි වුණොත් පහුගිය අවුරුදු දෙකක පමණ මා ලියා ඇති දේ ගැන පමණක් දන්නවා කියල.   

පාස්කු ඉරිදා තමයි වැදගත් දවස. එය යුදෙවුවන්ගේ වැදගත් දවසක්. ගැන මා ඊයේ සඳහන් කළා. මගේ හිතළුවක් වුණෙ පාස්කු ඉරිදා බක් මහා පුර පසළොස්වකින් පස්සෙ එන පළමුවැනි ඉරිදා කියල. එය වැඩ කරනවා කියා මට දැන ගැනීමට අවශ්‍ය වුණා. මට එක් මිතුරකු ලිත් කිහිපයක් එවා තිබුණා. බටහිර තාක්‍ෂණයෙන් අපි ප්‍රයෝජන ගන්නවා.  මගේ හිතළුව වැඩ කරන බව පේනවා. තව ලිත් කිහිපයක් බලන්න ඕන. යුදෙවුවන්ට මහා සිකුරාදා නොවෙයි ප්‍රධාන. අර ඊජිප්තුවෙන් එන්න හදපු පාස්කුව.

එළාර පර්සියානු සම්භවයක් තියෙනවා කියන එකත් හිතළුවක්. හිතළුව එන්නෙ යම් යම් දත්ත විස්තර කරන්න. ඔහුට මෙරට යක්‍ෂයන් සමහරකු උදවු කර තියෙනවා. රජු හින්ද නො වෙයි. ඒත් යක්‍ෂයන් ඉන්දියාව හරහා මෙරටට පැමිණියත් බොහෝ කලකට පෙර වෙන්න ඕන. බුදුහාමුදුරුවන් වැඩ සිටි කාලෙට බොහොම ඉස්සර. ගැන පසුවට. බුදුහාමුදුරුවන්ට දඹදිවත් බ්‍රාහ්මණයන් ළඟට විරුද්ධ වෙලා තියෙන්නෙ යක්‍ෂයන් බවයි මගේ වැටහීම. කියන්නෙ හැම යක්‍ෂයාම විරුද්ධ වුණා කියන එක නො වෙයි. හැම බ්‍රාහ්මණය විරුද්ධ වෙලත් නැහැ. දෑගසවුවන් වහන්සේ බැමිණි පුතුන්. 

ගිය අවුරුද්දෙ පාස්කු ප්‍රහාරය සැමරුවා කියා මට මතක නැහැ. කාදිනල්තුමා දෑගසවුවන්  සමග ආතල්ගම ගිය කාලෙ. ගිය අවුරුද්දෙ බක් මහා පුර පසළොස්වක යෙදිල තියෙන්නෙ අප්‍රේල් 17 වැනි දා. සෙනසුරාදා දවසක්. පාස්කු ඉරිදා 18 වැනි දා. යුදෙවුවන්ට මහා සිකුරාදා වැදගත් වුණෙ නැහැ. අවුරුද්දෙ මහා සිකුරාදා පසළොස්වකට කලින් දවසෙ. එය ප්‍රශ්නයක් නො වෙයි. එය වැදගත් දත්තයක්. පෝයට ඉස්සෙල්ල පස්සෙ කියන එක වැදගත් වෙන්නෙ පාස්කු ඉරිදාට පමණයි.

දැන් මේ කාදිනල්තුමාගෙ ප්‍රශ්නය. එතුමාට අවශ්‍ය මහා මොළකරු හොයා ගන්න ? දැන් අනෙක් ප්‍රහාරවල මහා මොළකරු හොයන්න අවශ්‍ය නැද්ද? මා කියන්නෙ අරන්තලාව, දළදා මාළිගාව, ශ්‍රී මහා බෝධිය, කැබිතිගොල්ලෑව ආදිය ගැන නොවෙයි. ඒව අපි දන්න අර එක් බිෂොප්තුමකු කිවුව විධියට මානුෂීය ප්‍රභාකරන්ගෙ මොළෙන් කල්පනා කරල සිද්ධ කරපු දේ නොවැ. මා කියන්නෙ අවුරුද්ද පුරා සිද්ධවෙන ප්‍රහාර ගැන. දහස් ගණනක් වෙලා තියෙනවා, වෙනවා. 2019 අවුරුද්දෙ මහා සිකුරාදා සිට පාස්කු ඉරිදා දක්වා පමණක් කෙරුණු ප්‍රහාර මෙසේයි.  

මේ සමහර ප්‍රහාර පුද්ගලයන් විසින් කෙරුණු ප්‍රහාර වෙන්න පුළුවන්. පාස්කු ඉරිදා නයිජීරියාවෙ පාස්කු පෙරහැරකට පහර දීල පිරිමි ළමයි 10 දෙනෙක් මැරිලා. මෙතැන කියැවෙන්නෙ වෙනත් දෙයක්. මෙය සංස්කෘතික ගැටුමක්. ඔය ලැයිස්තුවෙන් පිට අර නවසීලන්තෙ හා පිලිපීනෙ ප්‍රහාර. ගුගල් උගතුන්ට තවත් විස්තර හොයා ගන්න පුළුවන්. ඔය ඔක්කොට ඉන්නෙ එකම එක මහා මොළකරු. තමයි සංස්කෘතික වෙනස හා ගැටුම. එක දෙවියන් වහන්සෙ දෙවියන් වහන්සේලා දෙදෙනකු වීමෙ කතාව. හරියට නම් දෙවියන් වහන්සේලා කිහිප දෙනකු වීමේ කතාව.

ලංකාවෙ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණෙ යහපලන කාලෙ. කාලෙ දින පනස්දෙකේ ආණ්ඩුව පෙරලලා දැම්මට පස්සෙ හරිහමන් ආණ්ඩුවක් තිබුණෙ නැහැ. බුද්ධි අංශ කාටවත් වග කිවුවෙ නැහැ. නිසා හරියට ක්‍රියාත්ම වුණෙත් නැහැ. පාස්කු ප්‍රහාරකයන්ට ඉතා හොඳ අවස්ථාවක් එළඹිලා තිබුණා. මා කියන්නෙ නැහැ දින පනස්දෙකේ ආණ්ඩුව තිබුණ නම් පාස්කු ප්‍රහාරය වෙන්නෙ නැහැ කියල. ඒත් නොවෙන්න හොඳ සම්භාවිතාවක් තිබුණ.

අද මා හිතන්නෙ නැහැ කිසිම වාර්තාවක මහා මොළකරු හඳුනගෙන තියෙනවා කියල. හඳුනගන්නත් බැහැ. සංස්කෘතික වෙනස ගැටුම කොමිෂන් සභාවලට අහුවෙන්නත් නැහැ. ලබන අවුරුද්දෙත් ඕන නම් අප්‍රෙල් 21 වැනි දා නැවතත් පාස්කු ප්‍රහාරය සමරන්න පුළුවන්. ඔය වාර්තාවල ඇත්තෙ නොසළකා හැරීම් අතපසු කිරීම් ආදිය ගැන පමණක් වෙන්න ඕන. හරිහමන් ආණ්ඩුවක් තිබුණ නම් ඒව වෙන්නෙ නැහැ. එතකොට ප්‍රහාර සැමරුමුත් නැහැ.

වින්දිතයන් ගැන අපටත් කණගාටුයි. වගේ අරන්තලාවෙ ඝාතනයෙන් අපවත් කෙරුණු හාමුදුරුවරුන් ගැනත් කණගාටුයි.       

2019.04.21

Mali

Guire

12

6

al-Qaeda-linked militants attack a local army base, killing a dozen soldiers.

2019.04.21

Sri Lanka

Columbo

253

800

Religious extremists stage at eight suicide bomb attacks on churches and hotels on Easter morning, slaughtering over two-hundred and fifty.

2019.04.21

Sri Lanka

Dematagoda

3

0

A bomb blast at an Islamic hideout kills five, including two children.

2019.04.21

Sri Lanka

Dehiwala

2

0

A suicide bomber who failed to blow up a breakfast buffet, goes off at a small hotel, killing an elderly couple.

2019.04.21

Nigeria

Gombe

10

0

Ten boys are killed during a Muslim attack on an Easter procession.

2019.04.20

Italy

Rome

0

1

A man wearing a crucifix is stabbed in the throat by a Muslim migrant who acted out of "religious hate."

2019.04.20

Syria

Karama

1

2

Terrorists take out a civilian with an IED.

2019.04.20

Afghanistan

Kabul

10

8

Religious radicals stage a suicide assault on a government IT building, killing ten innocents.

2019.04.20

Mali

Douentza

1

4

Jihadis attack a UN convoy, killing a peacekeeper.

2019.04.20

Iraq

Qayyarah

2

3

Two Iraqis are brought down by Jihadi shrapnel.

2019.04.19

Cameroon

Tchakarmari

11

5

Children and women are among eleven innocents slain by Islamists.

2019.04.19

Afghanistan

Herat

3

2

A Taliban car bomb sends three Afghans to Allah.

2019.04.19

Afghanistan

Shirin Tagab

1

0

Fundamentalists plant a landmine that kills a civilian.

2019.04.19

Afghanistan

Awsan Saqal

2

0

A man and woman are shot to death by the Taliban.

2019.04.19

Nigeria

Katsina

11

0

A suspected Muslim attack on villagers returning from a church service leaves eleven dead.