Main Logo

Sunday 2 April 2023

වඩුන්නාගල හා සැන් හොසේ

 

වඩුන්නාගල හා සැන් හොසේ

 

ඉංගිරිසින් 1892 දී ආගමික සිද්ධස්ථාන සම්බන්ධයෙන් පැනවූ ආඥා පනත පහත පළවෙනවා. කොවිඩ් ගැන 1896 පැන වූ ආඥා පනතක් ක්‍රියාත්මක කළත් කිසිම සිංහල බෞද්ධ නායකයකුට මේ ආඥා පනත ක්‍රියාත්මක කරන්න බැරි වෙලා.

 

මේ ආඥා පනත ගැන පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමිපාණන් වහන්සේ කීප වරක් මතක් කර ඇති නමුත් වෙල්ලාලයන්ගේ ඡන්ද ව්‍යාපාරයට 1911 පමණ සිට යට වූ සිංහල නායකයන් කිසිවක් කළේ නැහැ. අද වඩුන්නාගල සිදුවන බෞද්ධ විරෝධී ව්‍යාපාරවලට වග කියන්න ඕන කවුදසිංහල නායකයන් ඉංගිරිසින් තරමටවත් මෙරට ඉතිහාසයට ගරු කරන්නේ නැද්ද?

 

“Section 16 of the "Declaration of British Sovereignty" dated 21/11/1818 and ordinance no 4 of 1892.


"As well the priest as all the ceremonies and processions of the Budhoo religion shall receive the rest which in former times was shown them; at the time it is in nowise to be understood that the protection of Government is to be denied to the peaceable exercise by all other persons of the religion which they respectively profess, or to the erection under due licence from His Excellency of places of worship in proper situations"

 

 

අප දැනට ඉන්නේ සිලිකන් මිටියාවතේ සැන් හොසේ ප්‍රදේශයේ. ඇමරිකාවේ ථෙරවාදී බෞද්ධයන් වැඩියෙන් පැමිණ ඇත්තේ කාම්බෝජයෙන්. බොහෝ දෙනෙක් පොල් පොට් සමයේ පැමිණි අයඔවුන් සැන් හොසේ හි පන්සලක් හදන්න සූදානම් වෙනවා. එහෙත් හිතු මනාපයට පන්සල් හදන්න බැහැ. එහි දී විරෝධතාවන් ඇති වුණා. අවසානයේ දී  පන්සල හැදීමට ඊයේ පෙරේදා සැන් හොසේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේ අවසරය  ලැබුණා. පල්ලියක් තිබුණ තැනක නො වෙයි.

 

ප්‍රවෘත්තියෙහි සඳහන් ලීනා ලෑම්  කියා ඇති දේ විමසිල්ලෙන් කියවන්න. "අපට එය ආගමක් නොවෙයි. ජීවන ක්‍රමයක්. පන්සල ප්‍රජා මධ්‍යස්ථානයක් වෙනවා."

 

SAN JOSE, Calif. (KGO) -- There was thunderous applause after a unanimous vote by the city council, approving San Jose's newest Buddhist temple.

"It's just pure joy for the whole community of Cambodians," said Lyna Lam of A Khmer Buddhist Foundation.

 

The temple will be located in the city's Evergreen neighborhood.

It will become the largest Buddhist place of worship in the Bay Area and will be a new gathering place for the region's Cambodian population.

 

Lam helped finance the project.

She says once completed, the property will house not just a temple but also a community center -- place to celebrate and spread Cambodian culture.

"It's not just a religion for us, but it's a way of life," Lam said.

Lam says the current community has outgrown the present spaces where they gather.