Main Logo

Thursday 6 April 2023

සීගිරිය නොවෙ

 සීගිරිය නොවෙ


මේ සීගිරිය නොවේ. පේරු රටේ ඉන්කා ගොඩනැගිල්ලක්. ඒ ශිෂ්ඨාචාරය අද එහි නැහැ. ඊජිප්තුවේත් නැහැ. ලංකාවේ සීගිරිය කියන්නේ මෑත කාලයේ කාශ්‍යප රජු වාසය කළ තැන. ඉතා ඈත ඉතිහාසයක්  හුදු පුරාවිද්‍යාවක් නොවූ කතාවක උරූමය රැක ගනිමු.