Main Logo

Wednesday 11 May 2022

ප්‍රශ්නය

 ප්‍රශ්න


අද රටේ ඇත්තේ ආපසු යෑම පිළිබඳ ප්‍රශ්නයක්. ආපසු යෑමට ප්‍රජාතන්ත්‍රවාදී වීම පිළිබඳ ප්‍රශ්නයක. ප්‍රජාතන්ත්‍රවාදී වීම සඳහා නීතිය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ ප්‍රශ්නයක්. නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා විවිධ පිරිස් නීතිය අතට ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්.නීතිය අතට ගැනීම නිසා නීිතියක් නැති වීම පිළිබඳ ප්‍රශ්නයක්.  




පඬි නැට්ටන් තමන්ට විෂය වන පරිදි තමන්ට නොතේරෙන ඊනියා දයලෙක්තිකයෙන් හෝ වෙන බහුබූතයකින් හෝ මේ කෙටි ලිපිය තේරුම් ගනිත්වා! නොතේරෙන ක්රමයකින් තේරුම් ගන්නේ කෙසේ දැයි මගෙන් අහන්න එපා. එංගල්ස් හිටිය නම්!



මා සිතූ පරිිදි ම පඬි නැට්ටන් ලිපිය ඊනියා දයලෙක්තික ව තේරුම් ගනිමින් සිටිනවා. ( වෙලාව16.11)