Main Logo

Sunday 10 September 2023

ප්‍රබුද්ධ ප්‍රතිචාර

 

ප්‍රබුද්ධ ප්‍රතිචාර

 

මා දින කිහිපයකට පෙර කෙටි සටහනක් පළ කළා  ඉංගිරිසි ක්‍රිස්තියානි ආධිපත්‍යය යන මැයෙන් . එහි සඳහන් වූයේ "කළ යුත්තේ චැනල් 4 ගැන පරීක්‍ෂණයකි. එහෙත් එය කරන්නේ කෙසේ ?" යන්නයි.

 

පහත පළවන්නේ සඳහා ලැබුණු බුද්ධිමත් ප්‍රතිචාර. ඇතැමුනට මාතෘකාව වෙන් කර ගන්න බැරි වෙලා. මා එහි කියා සිටියේ චැනල් 4 ගැන පරීක්‍ෂණයක් කළ යුතු නමුත්  ලොවේ අද පවත්නා ඉංගිරිසි ක්‍රිස්තියානි ආධිපත්‍යය නිසා එය කළ නොහැකි බවයි. එනම් නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ වැනි තත්වයක් ඇති බව. අපට කළ හැක්කේ අදාළ නාළිකාවට  විරුද්ධ   රටේ යම් විරුද්ධතාවක් ඇත්නම් එය දැනෙන්න සැලැස්වීමයි. අත්සන් රාශියක් එකතු කර කළ හැකියි. එහෙත් මා සම්බන්ධයෙන් එක් ජාතිකවාදියකු ලෙස පෙනී සිටින්නකුට කතා කළ විට ඔහු මගේ අදහස  ඉවත දැම්මා. ඔහුට අවශ්‍ය මා ඔහුගේ කටයුතු සඳහා යොදා ගැනීමට පමණයි.  ඔහු මගේ අදහස්වලට සතපහකට සලකන්නේ නැති බව මා දන්නවා. අනෙක් දේ තමයි අදාළ නාළිකාවට විරුද්ධ එංගලන්තයේ නඩුවක් පැවරීීම. එහෙත් සඳහා විශාල මුදලක් අවශ්‍යයි.

 

මා කී දේට පක්‍ෂ ප්‍රතිචාර හතරකට වඩා තිබුණේ නැහැ. ප්‍රතිචාර අතිමහත් බහුතරය මට විරූද්ධ . ඒත් සියල්ල මට විරූද්ධ පෞද්ගලික අපහාස.  ව්‍යාජ නාමයකින් ලියන්නකු තවත් අයකු මගේ භාර්යාවටත් දරුවන්ටත් අපහස වන ආකාරයේ ප්‍රතිචාර දක්වා තිබුණා. මා පළ කරනනේ නැහැ. ව්‍යාජ නාමිකයා අපේ නම් ගම් සියල්ල දන්නා අයකු.

 

මේ ප්‍රතිචාරවලින් පෙන්වන්නේ මා සමාජයෙන් ප්‍රතික්‍ෂෙප වී ඇති බව. අසුගණන්වල මුල ජාතිකවාදියකු වීමත් සමග මා ක්‍රමයෙන් සමාජයෙන් ප්‍රතික්‍ෂෙප වුණා. මා සමග එකඟ වන්නන් රටේ විසිපස්දෙනකුවත් නැති වෙන්න පූළුවන්. මා තානාපති ධුරයක් සඳහා රාජපක්‍ෂලාට කඩේ ගිය විහිළුකාරයකු මුග්ධයකු බවයි ප්‍රතිචාරවලින් කියැවෙන්නේ. එහි පුදුමයක් නැහැ. ඇතැම් ජාතිකවාදීන් සිතන්නේ එලෙසයි. ඔවුන් දැන් දුරකතනයටවත් එන්නේ නැහැ. ඔවුන් ප්‍රබුද්ධ ජාතිකවාදීන්. 

 

මා මේ ප්‍රතිචාර දක්වන්නේ කාගේවත් අනුකම්පාවක් බලාපොරොත්තුවෙන් නො වෙයි. මා කම්පා වී නැති විට අනුකම්පාවක් අවශ්‍ය නැහැ. මේ ප්‍රතිචාර දැක්වීමේ අරමුණ මෙටාවෙවවත් මොටාවේවත් මාතෘකාවකට අදාළ කතා නොකරණ බව පෙන්වීමයි. මා සටහනේ කී දෙය ප්‍රතිචාරවලින් ප්‍රතික්‍ෂෙප වන්නේ එනැහැ.

 

ප්‍රතිචාර එකින් එක ගෙන පිළිතුරු දෙන්න තරම් දෙයක් නැහැ. පිළිබඳ විවරණයක් පමණක් බලාපොරොත්තු වන්න.

 

මේ වගේ track එවුන්ගෙන් ඉගෙනගෙන තමයි අපේ රටේ බහුතරයක් පාස්කු ප්රහාරයෙන් මැරුණේ කතෝලිකයෝ ඒක නිසා ප්රශ්නයක් නෑ කියලා කියන්නේ... මුන් බුදු දහම අල්ලගෙන නටන නාඩගම නිසා අහක ඉන්න අපටත් පව් පිරෙනවා

hu කා පන් whtoooo.”

ඔබතුමාගෙ දරුවො දෙන්නත් ඔය ආධිපත්යය තියෙන රටවල් වල ඉන්නෙ 😂 ඉතිං ආගම්වාදය අවුස්සල අර පක්ෂයට කඩේ යනවට හම්බවෙන චෙක් (සාක්ෂි :utube) ගැන නෙවෙයි මියගිය 250 සාධාරණයක් කරන්න බලමු...”

සිංහල / දෙමළ ජාතිවාදි ටෝක්ස් දෙන ඔක්කොම ඉතිහාසය පුරාම කලේ ඕක තමා

මූනම් කිසිම හර්ද සාක්ෂියක් නැති, අමුම අමු මෝඩ කාලකන්ණියෙක්.”

සිංහල බෞද්ධ කුලකය නියෝජනය කරන අන්තවාදියෙක් ධනේශ්වර විප්ලවයක් සිදුනොවීමේ ප්රථිඵල තමයි

කියල වැඩක් නැහැ බන්. ගොන් නලිය රාජපක්ෂලට රෙදි නැතුව කඩේ ගිහින් තානාපතිකමක් ගත්ත. මූට මොංගල් හන්ද ඒකවත් හරියට කොරගන්න බැරුව නාහෙන් අඬල ඉල්ලා අස් උනා.”“මේ සියගේත් පැලෝපීය නාලය කපලද මන්දා

සම්පූර්ණ විඩියෝ එක නරඹන්න. සිංහල බෞද්ධ සංස්කෘතියක් ආධිපත්යය වත් ක්රිස්තියානි සංස්කෘතියකයක් ආධිපත්යයක් වත් කියන්නේ නැහැ. සරලව බෝම්බ පිපුරුවේ රාජපක්ෂලා දේශපාලනය බලය ගන්න කියලා කියන්නේ. හැබැයි ඉතිං තානාපතිකමක් ලැබුනාම රාජපක්ෂලා ආරක්ෂා කරන්න මොනවා හරි කියන්න වෙනවා තමයි.”

ට්රැක් නලිංද.”

ලෝකය චෝදනා කරනුයේ ශ්‍රී ලංකාවට එරෙහිව නොව, දාමරික දේශපාලන පවුලකට විරුද්ධවය. කාලකන්නි පවුල රකින්න මේ නාකි pky දගලන දැගලිලක්

බොම්බ ගහපු උන් හොයන්න ඔන නැද්ද? අහිංසක මිනිස්සුන්ට සාදාරණයක් වෙන්න ඔන නැද්ද. බඩ පුරවගන්න ඔන ජරාවක් කරන උගත්තු නොදකින්

ඩී සිල්වා කියයි..අනේ ,. හු.”

ට්‍රැක් මැන්ටල් රාජපක්ෂ ලොන්ඩරිය

ඔබතුමාගෙ දරුවො දෙන්නත් ඔය ආධිපත්යය තියෙන රටවල් වල ඉන්නෙ 😂 ඉතිං ආගම්වාදය අවුස්සල අර පක්ෂයට කඩේ යනවට හම්බවෙන චෙක් (සාක්ෂි :utube) ගැන නෙවෙයි මියගිය 250 සාධාරණයක් කරන්න බලමු...”

මූගේ මොලේ අර්ශස්

ජාති හිතෛෂී මහාඇදුරාණන් චැනල් යනුවෙන් ඉංගිරිසිය දෙඩවීම කණගාටුවට කරුණැකි

පොර ඉංග්රීසි බෞද්ධ

“දැන් මූ ඇමරිකාවට වෙලා ෆේස්බුක් එකේ කොට කොට ඉන්නව වෙන කරන්න දෙයක් නැති හන්ද.

මූව මාන්සික වෛද්‍යවරයෙක්ට පෙන්නුවොත් මොකද?”

ආයේ පාරක් සිංහල බෞද්ධ ගෝඨව ජනාධිපති කරමුත???”

ඔබතුමාට විශාල ශබ්දයක් ඇහුන

සීයා ඇමරිකාවට වෙලා කමෙන්ට් off කරගෙන තනියම මනස්ගාත කියවලා ඇති වෙලා? මේ

වන්ස'පෝන ටයිම් නලියා බිව්ව වයින්

සල්ලි සල්ලී රාජපක්ෂ සල්ලී

අඩේ නලිංද සීයේ පරන පෝස්ට් වල කමෙන්ට් අන්බ්ලොක් කරනකො සීයේ.”

මහාචාර්යතුමනි ඔබ මහ පඬියා සේ කියන්නේ මෙවැනි වීඩියෝ බලා ඉගෙන ගන්නා කරුණු කොපි කර නොවේදhttps://www.youtube.com/watch?v=IQefdkl8PfY

සල්ලි කතාකරනව දැකල නැති අයට මේ ප්‍රොෆයිල් එක බලල හොඳ අයිඩියා එකක් ගන්න පුලුවං සල්ලි කතාකරන විදිහ ගැන

Now I know that having a PhD doesn't have anything to do with stupidity.”

මෙම පුද්ගලයාට ඉස්තරම් ගුලි ලැබුනේ කෙසේත? එම ගුලි වල අඩංගු සංඝටක කවරේත? කුඩා ගුලියකින් මෙතරම් දෙයක් වෙන්නේ කෙසේත?”

කසිප්පු ගහලා ගුලිත් කෙලලා උඩටම ගංජා පාරකුත් ගැහුවම මේම වෙනවා

අන්න ගලවලා රෙද්ද

ගොං පගයා

පිස්සුද හුත්තෝ

නමෙහි අගට සිල්වා යන වාසගම ඇති ඔබ කලවම් නොවූ නියම හෙල ජාන වන්නේ කෙසේද

“සර් ඉංගිරිසි ක්රිස්තියානි ආධිපත්යය තියෙන ඇමරිකාව ඇඟට සුව පහසුද? සනීපෙන් ඉන්නවද?”

මොන උගත වුණත් වැඩක් තියෙනවද නාමල්ටත් වැන්ද නෙ

ලංකාවේ සිංහල බෞද්ධ පූජකයින් විසින් ළමා සාමනේර පූජකයින් ලිංගික අපයෝජනයට ලක් කිරීම යන සාමාන්‍ය සිද්ධිය ගැන ඔබතුමාගේ මතය කුමක්ද? ඊට හේතුව බෞද්ධ පූජකයින්ට සමාජයේ ලැබී ඇති අධිපතිවාදී ස්ථානය නොවේද?”

1505 දි ලංකාවට ආපු සිල්වලා හෙළ බොදු ගොවිලු පඬි නැට්ටො

යකො මූට කව්ද Al combine පේපර් එක හදන්ඩ දුන්න එකා “

රාජපක්ශලගෙ ඇටේ ලොවින මහාචාරිය “

නාථ දෙයියන්ගෙන් අහපං “

ඔයාලා මොන *ත්තක් කිව්වත් වැඩක් නෑ..මිනිස්සු ඇත් දන්නවා

සිංහල බෞද්ධ ආදිපත්යය කලයුත්තේ දෙරණ හිරු ගැන පරීක්ශනයකි.. එහෙත් එය කරන්නේ කෙසේද

කොමන්ට් ඕෆ් කරන්නේ නැතිව තියහම්. ආගම ජාතිය ගිනි තියලා බඩගෝස්තරේ හොයපු නාකී මූසල උබලගේ මිනී මස්ම ඉල්ලන රාජපක්ෂවාදී දේශපාලනය ගැන රටේ තියන මතය අලුත් පරම්පරාවෙන් වත් දැනගන්න

මේකෙත් ටිකකින් ඕෆ් කරයි ඊට කලින් කොටන් කොටන් යමල්ලා පෘතුගීසී මුත්තගෙ ජාතිවාදය ගැන.”

කසියාත් කෙලලා ගංජාත් ගහලා ගුලිත් එකට කෑවට කමක් නෑ.ඒත් ඒවා කරලා බොගේ ඔලුවට එන මනෝ විකාර මේකේ කොටලා සමාජගත කරන්න එපා හිපාටුවෝ . බොලා වගේ අපතයෝ මේ මේ රටට කරපූ විනාශය ඇති. මේ කාලකන්නී නාකී ටික වද වෙලා ගිය දවසක වත් අපේ රටට සෙතක් වෙයිද මන්දා

මහාචාරියෙක් නේද මේ ”

චැනල් ෆෝ එකෙන් මේ රටට ප්‍රශ්නයක් නෑ නලින් ලොක්කෝ.. ප්‍රශ්නේ තියෙන්නේ තමුසෙලා ලැට් හෝදලා කීයක් හරි හොයාගන්න රාජපක්කලට කෙලවෙන එක.”

නලින් සිල්වාට තියෙන්නේ අගහරු වල පදිංචියට යන්න එතකොට එහේ ඉදින් පරික්ෂණය කරන්න පුළුවන් “

ඔය වගේ පිස්සෝ ඉන්නකල් හොරුන්ට මේක ක්‍රීඩා පිටියක්.”

තමන්ගේ අදහස් වලට මෙච්චර😂 " වැටෙනකොට තේරුම් ගන්න ඕන මම කියන එක ඇතුලේ අව්ලක් තියනවා කියලා.මේකට ලයික් කරලා තියන උන් යමක් කමක් තේරුම් ගන්න පුළුවන් මිනිස්සු වගේම ඔබ තුමාගේ ගෝලයෝ. මොලේ තියෙන්න පුළුවන් උපරිම මිනිස්සු මේම හැසිරෙනකොට අනිත් උන් ගැන කවර කතාද.මෙච්චර වහල් වෙන්නේ කොහොමද ඇත්තටම ඇයි නිදහසේ විවුරතව හිතන්න බැරි .අකුරක් බැරි උනුත් තමන්ගේ මතේ වෙනස් කරගත්තා මහපොලවේ දේවල් දැකලා .මේ ලෝකේ නෙවේද ඇත්තට ඉන්නේ

මේ මනුස්සයාව ඉස්පිරිතාලෙකට ගිහින් දාන්න එකෙක් නැද්ද ගෙදර

ඔබතුමාට තියෙන්නේ Portugal සම්භවයක් තියන ක්රිස්තියානි හෝ කතෝලික නමක්නෙ (De Silva) අනික ඔබතුමා වගේ කෙනෙක් ග්රීක යුදෙව් ක්රිස්තියානි සංස්කෘතියට අයිති යුදෙව්වෙක්ට අයිතිය තියන facebook එකෙන් මෙහෙම පෝස්ට් දාන එක හරිද අපි කොහොමද ඔබතුමා කියන දේවල් පිලිගන්නේ

දැන් මෙහෙම උනාට මේත් ඉතින් ගණිත මහාචාර්ය කෙනෙක්නෙ. පව්! ජීවිතේ හැටි තමයි. මේවට හිනා යන එක ඇත්ත. ඒත් කවුරු හරි බෙහෙත් ටිකක් අරන් දුන්නොත් නරකද? සමහරවිට ටිකක් හරි හොඳ අතට හැරෙන්නත් ඉඩ තියෙනවා.”

එහෙම කරන්න බැරි වෙන්න හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි එතුමා එවැනි අවස්ථාවල comments off කරල අපට comment කරන්න තියෙන ඉඩ ඇහිරීම.එය එතුමාගේ අයිතියක්. ඒත් එයින් ඔබ කියන ආකාරයට බුද්ධිමය සංවාදයක් කරන්න තියෙන ඉඩ ඇහිරෙනවා. අනික එවැනි තර්කානුකූල කරුණු පැහැදිලි කිරීම් වලින් අනිත් අය එතුමා ප්රකාශ කරන කරුණු බිඳ හෙලූ අවස්ථා ගණනාවකදීම එතුමා "මට නාථ දෙයියො කිව්වෙ" නිසා ඒව තමයි සත්යය, ඒව විද්යාත්මකව වත් තර්කානුකූලවත් ඔප්පු කරන්න බැහැ කියමින් comments off කරල එම බුද්ධිමය සංවාදයෙන් ඉවත් වීම සිදු කල බව ඔබට අමතකද? ඊට අමතරව එතුමා පසුගිය කාලයේ ජාතිවාදය සහ ආගම්වාදය ඇති කරවන ආකාරයේ ප්රකාශ නිකුත් කිරීම. මෙහි පහලට ඇති අනිකුත් comments කියවා බලන්න. බොහෝ දෙනා මෙතුමාගේ ප්රකාශ තනිකර විහිළුවට ගෙන සිනාසෙන බව ඔබට පෙනේවි. එතුමාගේ පෙර තිබූ බුද්ධිය සහ ගණිත දැනුම අනුව එය එසේ විය යුතු නැති බවයි, මා මෙහි කීවේ. මෙහි කියා ඇත්තේ ඇත්තටම මට හිතුන දේ. කෙතරම් උගතෙකුට උනත් එවැනි දේ සිදුවිය හැකියි නේද? එතුමා තරම් උගත් නැතත් හෙට ඔබටත් මටත් එසේ විය හැකියි. කෙසේ වුවත් මෙහි එය ප්රකාශ වී ඇති ආකාරයෙන් ඔබේ හිත රිදුනා නම් මට ගැන කණගාටුයි. මා නැවතත් ඔබට ආරාධනා කරන්නේ මෙහි ඇති අනිත් comments කියවා බලන ලෙසයි. අප දෙදෙනා සම්පූර්ණ අදහස් දෙකක් දැරුවද, ඔබ මෙහි අදහස් දක්වා ඇති ආකාරය අනුව ඔබේ හික්මීම පෙනෙනවා. එය අගය කල යුතුමයි.

 

මහාචාර්ය තුමා මා වැන්නන් හා බුද්ධිමය සංවාද වලට එළඹෙන්නේ නැහැ. මට එය තේරුම් ගත හැකියි. කොහොමටත් මට එතුමා සමග බුද්ධිමය සංවාදයක් පවත්වන්න තරම් දැනුමක්ද, බුද්ධියක්ද ඇතැයි මා සිතන්නේත් නැහැ. එහෙත් මෙහි වසලවාදයෙන් මා අමතා ඇති මහා බුද්ධිමතෙක් ඔබට පෙනේද? මෙවැනි තැන්වලදී මහාචාර්යතුමා වෙනුවෙන් සංවාදයට එලඹෙන්නේ එවැන්නන්. එබැවින් එවැන්නක් ප්රායෝගිකද නැහැ. කෙසේ වෙතත් ඔබේත් ඔබ වැනි මහාචාර්යතුමාට හිතවත් අන් අයගේත් සිත් රිදීමක් විය හැකි බැවින් මෙම කමෙන්ටුව ඔබ දකින තුරු තබා ඉවත් කිරීමට සිතුවා. කෙසේ වෙතත් මම ඔබට නැවත වරක් ආරාධනා කරන්නේ, මහාචාර්ය තුමා කාලයේ කල කී දේවල්ද මෑත කාලයේ කරන ප්රකාශද ඒවා සම්බන්ධව අදහස් ප්රකාශ කරන අයට ප්රතිචාර දක්වන ආකාරයද හැකි අයුරින් සසඳා බලන ලෙසයි. එමෙන්ම මෙහි මෙන්ම එතුමාගේ අනිත් පෝස්ටු වලටද වැටි ඇති කමෙන්ටු (ගොඩක් ඒවට එතුමා කමෙන්ටු දමන්න දෙන්නේ නෑ.) කියවා බලන ලෙසයි. ඇත්ත වශයෙන්ම මා එතුමාගේ පෝස්ටු follow කරන්න ගත්තේ තමන්ගේම දර්ශනයක් ඇතැයි මා සිතා සිටි ගණිත මහාචාර්ය තුමාගේ පෝස්ටු වලින් යමක් ඉගෙන ගැනීමටයි. නමුත් අවාසනාවකට මෙන් මෑත කාලයේ එතුමා ආසනික් ගැන, සහල් ගැන වකුගඩු රෝග ගැන මෙන්ම නාථ දෙවියන් ගැනත්, සිංහල ජාතිය ගැනත් යුදෙව්වන් ගැනත්, දේශපාලනය ඇතුලු අනිකුත් බොහෝ දේවල් ගැනත් කරන ප්රකාශ වලින් දෙයක් ඉගෙන ගැනීමටවත් බුද්ධිමය සංවාදයක් ඇති වීමට වත් තියෙන ඉඩ බොහෝ අඩුයි.”

බටහිර දැනුම් පද්ධතියෙන් නම් බැරුව ඇති නේද? නිසා ඒකට හෙළ සිංහල දැනුම් පද්ධතිය යොදා ගමු

ඔඹ තුමා දිනපතා කරන විහිලු වලට සමහර අය කැමති නැති උනාට මම විහිලු වලට ආසයි ඔබ තුමාට ජෝකර් කෙනෙක් විදියට ඉදිරියට යන්න පුළුවන් අනිවාර්‍යෙන්

 stand up commedyian nalinda”

හෙමනම් ක්‍රිස්තියානි ශර්ට් ක්‍රිස්තියානි කලිසම් ක්‍රිස්තියානි මයික් ක්‍රිස්තියානි fbඑකේ හැමිනෙන් නැතුව ක්‍රිස්තියානි තේ එකක් බීලා .නිදා ගනින් බං

දැන් මුස්ලිම් ඉවරයි ක්රිස්තියානි  “

ඔබතුමා කතා කරන්නේ හිතට එකඟව දැයි මා දන්නේ නැහැ. මමත් බෞද්ධ. මම විශ්වාස කරන්නේ ගෝඨාභය මිනිසුන් මරා ලේ මතින් බලයට පැමිණ, රුවන්වැලි සෑයේ දිවුරුම් දුන්න නිසා, දිට්ටදම්මවේදනීය කර්මය ඔහුට පල දුන්නා කියායි. මේ මියගිය මිනිසුන්ගේ ශාපය ඔබටත් පල දෙනවා නිසැකයි. ඔය බටහිර කුමන්ත්රණය ආදී ඔක්කොම වෙන්නෙත් කර්මය නිසා.”

නාථ දෙවියන්ගෙන් පිහිට ඉල්ලමු

Pucata ඇඟිල්ල ගහල නහයට කරල ඉඹ ඉඹ ඉඳපං.එතකොට ක්රමයක් මතක් වෙයි http “

සනීප නැද්ද සර්

නිකන් බොරුවට ආසනික් තියනවා කියලා පොහොර ට්ක නැති කරා දැන් රජරට වකුගඩු රෝගීන් වැඩි වෙන්නේ නාත ප්රස්තාර බලන්න දැන් නැති නිසා ?”

ඔබතුමාට පුලුවන් ඒක කරන්න. අපි කොහොමහරි මහින්ද මහත්තයා විදුළි පුටුවට යවන එක නවත්ත ගමු නලින් මහත්තයෝ