Main Logo

Friday 8 September 2023

Bharat

 Bharat may be the land between the "sea in the south and the abode of snow in the north" according to the Puranas. However, was it a political or cultural entity.

පුරාණ ග්රන්ථවලට අනුව භාරතය දකුණින් සාගරයත් උතුරින් හිමවතත් අතර වූ දේශය විය හැකි ය.එහෙත් එය දේශපාලනික හෝ සංස්කෘතික හෝ ඒකකයක් (භූතාර්ථයක්) වී ද?