Main Logo

Tuesday 12 September 2023

මිථ්‍යා විශ්වාස

 මිථ්යා විශ්වාස

NSF invests millions to unite Indigenous knowledge with Western science
මේ අමෙරිකාවේ මුල් ජනතාවගේ දැනුම බටහිර විද්යාවට එක් කිරීමේ ව්යාපෘතියක්. මුල් ජනතාවගේ දැනුම බටහිර විද්යාවට අවශෝෂණය කිරීමක් සිදුවන්නේ. එය කෙළවර වන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව සැකයක් නැති නමුත් අඩු ගණනේ වෙනත් දැනුම් පද්ධති ("මිථ්යා විශ්වාස") ගැන කතා කිරීම පඬි නැට්ටන්ට පුදුමයක් වේවි.

https://www.nature.com/articles/d41586-023-02839-4