සම්බන්ධන් පවත්වා ගෙන යෑම
සම්බන්ධන් උතුරට හා නැගෙනහිරට වෙන ම පාලනයක් ගේනවා කියන කොට ඒකෙන්
කියැවෙන්නෙ මොකක් ද? දෙමළ ජනයාගේ අර නැති ප්‍රශ්නයට විසඳුම්
දුන්නෙ නැත්නම් වෙන ම පාලනයක් ගේනවා කියලා තමයි ප්‍රවෘත්තිය වාර්තා වෙලා තිබුණෙ.
මෙතැන ඉතා පැහැදිලියි ගේනවා කියන කොට ඔහුගේ හිතේ තියෙන්නෙ මොකක් ද කියලා. ඒක කට
මැති දෙඩවිල්ලක් වුණත් නැතත් මේක තමයි දෙමළ ජාතිවාදයෙ බෙදුම්වාදයෙ ත්‍රස්තවාදය.
අපට කියන්න තියෙන්නෙ කරුණු දෙකයි. එකක් ප්‍රශ්නයක්. ප්‍රභාකරන්ට බැරි වෙච්ච එකේ
සම්බන්ධන්ට පුළුවන් ද?