දහසය පනස්හතර
හා මෛත්‍රිපාල
දහසයේ කණ්ඩායමක් දැන් නැහැ කියනවා. දහසය පනස්හතරට එකතුවෙලා හැත්තෑවක්
වෙලා. ඒ අතර බැසිල් කියනවා ගෝඨාභය ජනාධිපති වුණොත් රට පාලනය කරන්නේ තමන් කියලා. ඒ
කියන්නෙ බැසිල්ට ජනාධිපතිවරණයකින් දිනන්න බැරි නිසා ගෝඨාභය නමට ඉදිරිපත් කරනවා
කියන එක ද? මේ කතන්දර අස්සෙ රනිල්ගෙ ආණ්ඩුව තවමත්
තියෙනවා. එය තව අවුරුදු එකහමාරක් ම පවතින්න බෙහෙවින් ඉඩකඩ තියෙනවා.